කොත්මලේ සෙනෙවිරත්න නම් ඔහු......
උපන් ගම ඔහුගේ නාමයට එකතු කර ගත් ඔහු ගම ගැන ඔහු සිතන්නේ ඉතා ආඬමබරයෙනි.එදා රම්බඬ ඇල්ල කඳු වැටියේ සිට පහළට ගලා බසින කොත්මලේ ඔය මායිම් කොට ඊට දෙපැත්තේ පිහිටා ඇති මනහර වෙල් යායක් කෙලවර දක්වා විහිදී ගියසොඳුරු ගම්මානය එදා ඔහුගේ ළමා සිතද කුල්මත් කරවන සුළු ප්‍රිය දසුනක් බවට පත් විය.

1961 වසරේදී එනම් වයස අවුරුදු 14දී පත්තරයට කවියක් ලියා රුපියල් දහයක තෑග්ගක් දිනූ හෙතෙම එදා කවියට මාත්‍රා කර ගනුලැබුවේද ස්වකීය හදබැදි ගම්මානයම වේ......තව කියවන්න